ඥානවන්තය. ගණිත විද්‍යාවන්හි දක්ෂ
ය. පසු කාලයේ ප්‍රසිද්ධ කෙනෙක් වේ.
බොහෝවිට පියාගෙන්‌දේපලනොලැබේ.
පියාට ඉතා හිතවත් වේ. බොහෝවිට
විවාහය පියාගේ අදයස් වලට එකඟ
නොවේ. උසස් ඉගෙනීම ඇත. තියුණු
ඥානයක්‌තිබේ.දේශාන්තරවලසංචාරය
කරයි. ස්වකීය පවුලේ ප්‍රකටව පෙනෙන
හෝප්‍රධානතැනැත්තියක් වෙයි.නොමැකෙන යහපත් නමක් ඇති
කරගනී. බොහෝවිට ගුණයෙන් යුතු අයවෙති.
සමාජ සේවකයෙක් වෙයි. බොහෝ
මිත්‍රයන් සිටී. පෘථුල ඥානයක් ඇතිකරයි මවට ශූභපලදෙයි.නීති අංශයට දැනිම ලැබේ.
දේශපාලඥයෙක් වෙයි. අධ්‍යාපනය