sriyachandra Astrologer
  sriyachandra Astrologer
galusiri, Colombo,
Colombo, Sri Lanka.
Remove Ads
No image to display
  • Product Details

    sriyachandra /21

  • Specifications

    Category : Sriyachandra jothisha The inquiry is in writing only. விசாரண

Description:

මේෂ ලග්නය අයට

  සිංහයකුට සමාන එඩිතර ගතියක් පෙන්නුම්කරයි. ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන ඔවුන්හට පළල්වූ උරහිස්වලින් යුත් වැඩුන ශරීරයක් හිමිය. ස්වයං තීරණ මතම කටයුතු කරන හා දැඩි ආඩම්බරකාර ගතියකින් යුත් අභීත ගතියකින් යුත් අයකු ද වෙයි. ඉතා ශබ්ද නගා කතා කරයි. අහංකාර ගතිය හා සෘජු ගතියද උතුම් ගුණවත් බවින්ද යුක්තය. අන් අය තමා වෙත යටත්කර ගැනීමේ අපූර්ව ගතියක්ද උපතින්ම පිහිටා ඇත. අවංකභාවයද ඇති අතර බාහිර කරුණුවලට විරුද්ධ වන ගතිය නිතර දක්නට ඇත. මෙි අනුව උපන් අය සටනට ලැදිය. එහෙත් ආත්ම ගෞරවය දිවි දෙවැනිකොට සලකන හෙයින් තමන්ගේ චරිතයට කැළැල්වන කිසිම දෙයකට ඉඩ නොදෙයි.  සටනට බසින්නේ බැරිම අවස්ථාවක් වූ විටය. මේ කාලය රුකියා උසස්විමට බාධා පැමිනෙයි එය ජයග්‍රහණය කොට කරන සටනකි. ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුත් අය නිසා ඕනෑම බරපතළ අමාරු කාර්යක් කිරීමට වුවද නොපැකිළිව බාර ගනී. ස්ථාවර බව නිසා නිතර නිතර අදහස් වෙනස් නොකරයි. සමාජ සේවා හා ආගමික කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකරයි. මොවුන් මස් මාංශ ආහාරයට වඩා ප්‍රියතාවයක් දක්වයි. .සහොදරියනට නොයෙකුත් උපාය මාර්ග යොදා අධර්මිෂ්ඨ ක්‍රියාවන් කරන අවස්ථාද ඇත. බොහෝ භාර්යාවන් ලබන්නෝද වෙති. තම යුතුකම් හරිහැටි ඉටුකරන ඔවුන් ගෞරවය, ප්‍රසිද්ධිය බොහෝ ප්‍රිය කරයි.  සමඟ වැනි ශුභ ග්‍රහ තරුවන් සම්බන්ධවීම හෝ ශුභ දෘෂ්ටියට ලක්වූ විට මෙම ගති පැවතුම් වඩාත් ප්‍රචලිතමංඩලයට ගෙන දෙයි.පාප ග්‍රහයෙකු සමඟ සංයෝගවූවිට හෝ දෘෂ්ටි ලැබූවිටමෙම

කාලය මෝඩ අහංකාර ගතියෙන් යුත් මුරණ්ඩු ගති වෙති. 


 බොහෝවිට බුද්ධිමත්ය. තියුණු නුවණක් උපතින්ම පිහිටා ඇත. හැම දෙයක්ම කියවීම ඔවුන්ගේ සිරිතය. ඉංජිනේරු ශිල්පය,ව්‍යෛදය පරිගණක තාක්ෂණය, නාවික ඉංජිනේරු ශිල්පය, විදුලි ඉංජිනේරු අධිකරණ, වෛද්‍ය විද්‍යාව, නීතිය ගණිතයජ්‍යෙතිෂය කළමණාකරණය, අලෙවිකරණය, චිත්‍ර, සංගීතය, නැටුම් කලාව ආදී විෂයයන් කෙරෙහි විශේෂ දක්ෂතා දක්වති. විදේශගතව අධ්‍යාපනයක් ලබා ගැනීමේ වාසනාවද ඔවුන්ට හිමිවෙයි. ඉහළ තත්ත්වයේ රැකියා අවස්ථා ලබා ගැනීමේ වාසනාවද ලැඛෙනු ඇත. රාජ්‍ය ලේකම්, මහ කොමසාරිස්, තානාපති වැනි උසස් රැකියා කිරීමටද වාසනාව උපතින්ම ලැබි ඇත.   මංඩලයේ රවි සිටිවිට උපදින අය රාජ්‍ය සේවයේ යෙදෙන ශක්තිමත් සිරුරක් ඇති තේජසින් යුත් අයෙකු කරවයි. නිර්භීත වේ, අහංකාර වේ. මිනිසුන් තැතිගන්වන සුලූ ස්වභාවයක් ඇතිකරයි. රැකීරක්ෂා ස්ථානවලදි දුකලබන්නා වූ මේ කාලසීමාව තුළ තමන් කරන්නාවූ රැකී රක්ෂා වේ දී ස්ථාන ප්‍රධාන නිතරහටගන්නා වූ සිත් වේදනාවක් ඇති කරවන්න දෙයක් නිසා ඇතිවෙන්න අවධියකින් ස්ථාන මාරු වන අතර ගමේන් පිට යන්නට සිදුවෙන අතර එම ස්ථානවල රැකියාව පවා කරගන්නට තිබෙන්නා වූ අවස්ථා මග හැරියා නම් සතුටු  වේ ඒ වගේම තමන්  රෝගාබාධ වඩා සිත රෝගාබාධ ඇති කරවන්න අතර ඒ අනුව සිදුවෙන්නා වූ දේවල් වලට ග්‍රහ අපල දුරු කරගන්න අවශ්‍ය කටයුතු සලසා ගන්නට හැකියාව ලැබෙනු ඇත

ශරීර සෞඛ්‍ය හොඳවන නමුත් පීනස් රෝග, ඇස්වල ආබාධ, ශරීරයේ උෂ්ණාධික භාවයද, අධික වේ. ජනතා නායකයකුවීමේ භාග්‍යයද හිමිවේ.   පලල්වූ මුහුණක් ඇතිවේ. ඇස් දුඹුරු පැහැ ගැන්වීමට හැකිය. සුළු කරුණකට වුවද කෝපයට පත්වෙයි. දත් රෝගවලින්, පිපාසයෙන් යන දේවලින් රෝග ඇති කරයි. එසේම තියුණු දැනීම් ඇති බැවින්   සිටින අයට හොරෙන් කිසියම් කටයුත්තක් කිරීම අපහසුය.   කාරයන්ට බොහෝකොටම බලපෑම් ඇතිවන ශාරීරික ස්ථාන සහ අංගයන් පිළිබඳව සොයා බැලීමේදී හෘදය හා කොදු ඇටපෙළ ආශ්‍රය හා ස්ථාන පීඩාවට පත් කරවන බව සැලකේ. නිරතුරුවම  අය අසාධ්‍ය ලෙස රෝගයකින් පෙළෙන්නේ නම් එය හෘදය පිළිබඳ අසනීපයක් විය හැක. හදිසි හෘදයාබාධවලින් පීඩාවට පත්ව නොසිතූ මොහොතක ජීවිතය අහිමි වීමට තරම් ක්ෂණික හෘද අකරණයට  පත්වෙති. ස්නායුගත ආබාධවලට  පහසුවෙන්ම ගොදුරු වෙති. එමෙන්ම උණ, වලිප්පුව, වසංගත රෝග, ඇස් රුදාව, සෙංගමාලය , පිත කිපීමෙන් ඇතිවන රෝග, බඩේ, පිටේ හටගන්නා රෝගද  පීඩා කරති. බොහෝ කාලයක් නිසි පරිදි ආහාර නොලැබීමෙන් වන ශරීර දුර්වලතා, ජලචර සත්වයන්ගෙන් සිදුවන පීඩා, ආමරෝග, විෂ ශරීරගතවීම සහ ආයුධ පීඩා,  මරණයට බොහෝ දුරට හේතුවිය හැක.    ධන ධාන්‍ය වස්තු සම්පත්, යස ඉසුරු, කීර්ති ප්‍රසංසා ආදිය ලැබීම පමණක් නොව ජනප්‍රධානියකු වීමේ භාග්‍යයද උදා කරයි. එපමණක් නොවදැනට   රාජයෝග උදාවීමකි. එවැනි පිහිටීම් ඇති  නිරෝගී ශක්තිසම්පන්න ධනයෙන් හා යස ඉසුරින් පිරුණු ප්‍රීතිමත් ජීවිත ගතකරන්නෝ වෙති. පාලකයෙකු වීමේ භාග්‍යයද උදා කරයි.


. වියදම්‌ අධික වේ.රුකියා කිහිපයකි

ව්‍යාපාරවලින්‌ පාඩු විඳින්නට විය හැක.

අනතුරුදායක වැඩවල යෙදී හානි වීම්‌

සිදුවේ. නම්බුව ගන්නට ගොස්‌ බොහෝ

දේ නාස්ති කරගනී. පින්‌ කරන්නේද

නම්බුව ප්‍රසිද්ධිය ලැබීම පිණිස වේ.

විවාහයේ ගැටළු ඇතිවිය හැක.ඥානවන්තය. ගණිත විද්‍යාවන්හි දක්ෂ

ය. පසු කාලයේ ප්‍රසිද්ධ කෙනෙක්‌ වේ.

බොහෝවිට පියාගෙන්‌ දේපල නොලැබේ.

පියාට ඉතා හිතවත්‌ වේ. බොහෝවිට

විවාහය පියාගේ අදයස්‌ වලට එකඟ

නොවේ. උසස්‌ ඉගෙනීම ඇත. තියුණු

ඥානයක්‌ තිබේ. දේශාන්තරවල සංචාරය

කරයි. ස්වකීය පවුලේ ප්‍රකටව පෙනෙන

හෝ ප්‍රධාන තැනැත්තා වෙයි.

නොමැකෙන යහපත්‌ නමක්‌ ඇති

කරගනී. බොහෝවිට ගුණයෙන්‌ යුතු 

වෙති.

සමාජ සේවකයෙක්‌ වෙයි. බොහෝ

මිත්‍රයන්‌ සිටී. පෘථුල ඥානයක්‌ ඇති

දේශපාලඥයෙකු උදව් උපකාර ලබයි. 

බ්‍රහස්පතින්දා සිට දින 7ක් බොධිපූජා 7කි

බ්‍රහස්පතින්දා 28 නැවත තබන්නබොධිපූජා 

 මහා නවනාථයන්ත්‍රය පලදවාගන්න

newseyappa blogspot.com

seyappaa@gmail.com

seyappa1957@gmail.com




Terms & conditions:

Remove Ads

You may also like

sriyachandra 2/

product

  •  

துலா அடையாளம் உங்களுடையது  தந்திரோபாயங்களை சுரண்டுவதற்கு  உதவுகிறது.  தனக்குத்...

astrelogic sriyachandra

product

  •  

     තුලා ලග්නය ඔබගේ වාසියට උපායන්‌ යොදා ගැනීමට දක්ෂය. හැරෙන හැරෙන පැත්තට තමාට...

sriyachandra/eng

product

  •  

he Libra Lagna can be used to your advantage. He is adept at turning himself...

astrolger

product

  •  

மேஷம் லோகனுக்கு  மற்றவர்களை தேவாலயங்களாக நினைப்பது என்பது மற்றவர்களை மாசோசிஸ்ட...

astrolger

product

  •  

அவர்கள் சமுதாயத்தில் முக்கியத்துவம் வாய்ந்தவர்களாக இருக்க விரும்புகிறார்கள், ப...

Remove Ads

Subscribe To Our Newsletter

NewsLetter

Subscribe to our newsletters now and stay up to date with new collections, the latest and exclusive offers.

This site was designed with Websites.co.in - Website Builder

WhatsApp Google Map

Safety and Abuse Reporting

Thanks for being awesome!

We appreciate you contacting us. Our support will get back in touch with you soon!

Have a great day!

Are you sure you want to report abuse against this website?

Please note that your query will be processed only if we find it relevant. Rest all requests will be ignored. If you need help with the website, please login to your dashboard and connect to support

;