තුලා ලග්නය ඔබගේ
වාසියට උපායන් යොදා ගැනීමට
දක්ෂය. හැරෙන හැරෙන පැත්තට තමාට
වාසි වන සේ ක්‍රියා කිරීමෙහි දක්ෂය.
අන්‍යයන් තමා වෙත හරවා ගැනීමේ
කතාවෙහි දක්ෂ ය. බය සැක නැතිව
දවසෙන් දවස අදහස් වෙනස්
කරන්නෙකි. ප්‍රසිද්ධ වශයෙන් බොරු
කියා ඒවා තමන්ගේ වාසියට හරවා
ගන්නා කෙනෙක් විය හැක. හොඳ
පැහැදිලි ලෙස තමාගේ වාසිය පිණිස
වැඩට යෙදිය හැකි කූට ඥානයක්
ඇත්තෙකි. තමා කල කී දේ හරි හැටි
අන්‍යයන්ට පෙන්වා වාද විවාද
කිරීමට දක්ෂයෙකි. බොරු බව දැන
දැනත් අන්‍යයන් ඔහුගේ බහට කන්
දෙන අතර එකඟ වෙයි.විනීත ගතිය
වැඩපිළිවෙල ක්‍රමානුකූල තමා තමාගේ
දියුණුවට හේතු වේ. අනවශ්‍ය
අවිශ්වාසය ඇත. අප්‍රවේසම්ව භයානක
දේට මුහුණ පායි. හදිසියේ අදහස්
වෙනස් කරයි.
අකීකරුකම තිබෙන්නාවු අතරබඩ ආශ්‍රිත වේදනා ඇති කරගන්නා වූ දේවල් දැනගෙන අධ්‍යාපන කටයුතු වලදී උනන්දුව මදිකම මතක තබා ගැනීමේ ශක්තිය අඩුකම අධිකව නිදිමත ගතිය කරන කියන දේ උවමනාවෙන් කරන්න නොහැකියාව අනියම් මාර්ගවලට හිත ඇදී යන ගතිය මිතුරු කම නිසා කරන කියන දේ තේරුමක් නැති වැඩ වලට යාම ඒ හා සමාන මිතුරන් සමග නීතියට පටහැනිදේ ඇතිවීම නිසි පරිදි අධ්‍යපන කටයුතු සිදුනොවිම.ඇතිකරවනුඇත.පෙර කළ සේද මාවත් හරහ එම රටවල් වලට ගොස් සේද කර්මාන්තයේ නියැලෙමින් සිටින අතරතුර එම රටකදී සතුරු ප්‍රහාරයකට ලක් වී ජීවිතය අහිමි වු අයෙක් බව පෙරභවයඅනුවපෙන්නුම් කරයි.
The inquiry is in writing only.
விசாரணை எழுத்துப்பூர்வமாக மட்டுமே உள்ளது.
newseyappa blogspot.com
seyappaa@gmail.com
seyappa1957@gmail.com
94775019542
product
ශ්‍රියාචන්ද්‍ර ජ්‍යොතිෂය මංගල සේවය ගැලපෙන විවාහය සොයාදිම ශ්‍රිලංකාවේ ද ආසියානු...
product
ශ්‍රියාචන්ද්‍ර ජ්‍යොතිෂය මංගල සේවය ගැලපෙන විවාහය සෝයාදිම ශ්‍රිලංකාවේ ද ආසියානු...
service
கன்யா விசுவாசத்தின் கடவுள், விசுவாசத்தின் கடவுள், பயண மற்றும் பயண வியாபாரத்த...
Subscribe to our newsletters now and stay up to date with new collections, the latest and exclusive offers.
This site was designed with Websites.co.in - Website Builder
We appreciate you contacting us. Our support will get back in touch with you soon!
Have a great day!
Please note that your query will be processed only if we find it relevant. Rest all requests will be ignored. If you need help with the website, please login to your dashboard and connect to support