sriyachandra Astrologer
  sriyachandra Astrologer
galusiri, Colombo,
Colombo, Sri Lanka.
Remove Ads
  • Product Details

    astrolger/76

  • Specifications

Description:

කෙනෙකූට සෙතක්දෙන ඕනම දේකට

තිබිය යුතු ගූණ අංග


* බුදුන්වහන්සේ, දෙවි දේවතාවුන් හෝ ඕනෑම ආගමික ශාස්‌තෘන් වහන්සේ නමකට නොගරහන පින් පව් පල විපාක දත් ගුණවත් අයකු වීම.


* කුහක ඊර්ෂ්‍යා සිතුවිලිවලින් තොර අන්‍යයන්ගේ සැපතට බාධා නොකරන ප්‍රියමනාප අයකු වීම.


* දුක්‌ කම්කටොළු විඳ දරා ගනිමින් ලද දෙයින් සතුටු විය හැකි අයකු වීම.


* සිතෙහි හටගන්නා කෝපය සංසිඳවා තමා වෙත එන අය ප්‍රීති සහගත මුහුණින් පිළිගෙන කටයුතු කරදීම.


* පංච දුශ්චරිතයෙහි නොයෙදෙන ආගමට දහමට ලැදි පවට බිය අනුන් හෙළා නොදකින්නකු වීම.


* කේලම් කීම, පරුෂ වචන කීම, භේදභින්න කිරීම ආදී දුසිරිත්වලින් තොර සුළු වශයෙන් හෝ චෛතසික බලය දියුණු කළ අයකු වීම.


* තම සිත දිනාගත් යම් ප්‍රස්‌තුතයක්‌ දෙවියෙක්‌ ගහක්‌ කොළක්‌ යනාදී යම්කිaසි වස්‌තුවක්‌ ගැන විශ්වාසයක්‌ ඇති අයකු වීම.


* අන්‍යයන් කෙරෙහි මෛත්‍රී කරන අහංකාර උඩඟු ගති නොමැති අයුක්‌තියට නොනැමෙන අවංක එඩිතර සත්‍යගරුක අයකු වීම.

Terms & conditions:

Remove Ads

You may also like

astrelogic/a

product

  •  

A අකුරකින් පටන්ගත් නම් හිමිකම් ලද අයට  සැඟවුණු සහ සඟවන අදහස්වලින් හෙබි හැමවිට...

sriyachandra/eng

product

  •  

he Libra Lagna can be used to your advantage. He is adept at turning himself...

astrolger/tami

product

  •  

ஆனால் கேள்வி அறிவியல் மிகவும் ஆழமான பொருள்.  இது ஜோதிடத்தின் கடினமான மற்றும் க...

නව වසර පලාපල

product

  •  

ලැබුවාවු නව වසර. ලග්න වශයෙන් පොදුවේ ගත් කල මේෂ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා...

sriyachandra astrologer

service

  •   LKR 100.00 - 500.00

බුලත් අත ගෙන කේන්ද්‍රය බලා  දීම  (නියමිත මුදලක් නැත ) ( පොfන් එකෙන් විමසන්න.)...

Remove Ads

Subscribe To Our Newsletter

NewsLetter

Subscribe to our newsletters now and stay up to date with new collections, the latest and exclusive offers.

This site was designed with Websites.co.in - Website Builder

WhatsApp Google Map

Safety and Abuse Reporting

Thanks for being awesome!

We appreciate you contacting us. Our support will get back in touch with you soon!

Have a great day!

Are you sure you want to report abuse against this website?

Please note that your query will be processed only if we find it relevant. Rest all requests will be ignored. If you need help with the website, please login to your dashboard and connect to support

;