A අකුරකින් පටන්ගත් නම් හිමිකම් ලද
අයට
සැඟවුණු සහ සඟවන අදහස්වලින් හෙබි හැමවිටම තම අදහස් එකවර ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වනබව පෙනෙයි.සාමයට කැමතියි. සමාජය ඉදිරියට බියගති ගති අැතිවෙි. අසීමිත ලෙස නිදහස ප්‍රියකරන සාමය අගයන බවද ජීවිතයේ සෑම කටයුත්තක්ම සැහැල්ලූවට ගනිමින් වගකීම් වලින් තොරව ක්‍රියාකරන අතර ජීවිතයේ බරපතළ බව ගණනකට නොගනී. චංචල සිතකට හිමිකම් කියන අතර ආත්ම ශක්තියෙන් ඉතා දුර්වල කරයි වේ. පමණට වඩා හැඟීම්වලට වහල්වන ගතිය නිසාම වරින්වර දුකට පත්වන සෑම කටයුත්තම කරගත හැකිබව විශ්වාසය පවතියි. පියකරු මුහුණක්ද කාරුණික පෙනුමක්ද තියුණු දෑසක්ද හිමි වඩා උස මහත ශරීරයකට හිමිකම් නොකියයි. එක් වරකට කටයුතු දෙකක නියෑළීමේ විශේෂ හැකියාව දක්ෂතාවක් ඇති උපන් අය කුමන දක්ෂතාවයෙන් පිරිපුන් වුවද සිත එක අරමුණක රඳවා ගැනීමේ නොහැකියාව මත තම දියුණුවට බාධා පමුණුවා ගනී. කොතරම් දැඩි තීරණ ගත්තා ද බලපෑම් මත තම තීරණය වෙනස්කර කිසිසේත්ම බලාපොරොත්තු නොවූ යමක් කිරීමට පෙළඹේ. අායාතන පුදානියගේ හිතදිනා ගතහැකිවෙි. මහජන සේවයට ඛෙහෙවින් කැමැති නම්බු නාම බලාපොරොත්තු නොවේ. තමා වෙත එන සෑම දුකක් කරදරයක්ම ඉවසමින් කවදා හෝ තමාට මේවායේ හොඳ ප්‍රතිඵල ලැබේ යෑයි සිතා යළි යළිත් එකී කටයුතුවල නියෑළේ්. කවරෙකු හෝ තමා ගැන තැබූ විශ්වාසය කඩ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට දක්ෂ වේ. අධික ත්‍යාගවන්ත භාවයෙන් හා දුරදිග නොබලා උදව් පදව් කිරීමට යොමුවීම නිසා දුකට කරදරයට පත්වන අවස්ථා බහුල වේ. සතුරෙකුට වුවද දේරා්හිකමක් කිරීමට පසුබට වෙන අවස්ථා අැතිකරයි. සතුරෙකු වුවත් දුක් විඳිනවා දැකීමට අකමැති වේ. තමාට කොපමණ දේරා්හිකම් කළ අයකු වුවද කරදරයකට පත්වූ බව දැනගත් මොහොතේ සිට පිහිට වෙමින් කටයුතු කරයි. සමාව දීමේ විශේෂ ගුණය පිහිටන හැදෙන ගහක් වැලක් කපා දැමීමට පවා මැලිවේ. පිංවන්තයි.පෙර කුසල් මත කටයුතු සැලසේයි. අසරණ, දුගී ආබාධිත අය කෙරේ දැඩි අනුකම්පාවකින් කටයුතු කරන අතර අසල්වාසීන්, ඥාතීන්, හිතමිතුරන් අතරද ඉතා සුහදශීලීිව කටයුතු කරන්නේ කිසිවකුගේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසාමය. කිසි විටෙක තමාගේ හොඳගති අන් අයට නොපෙන්වන ඒවා තමාගේම සතුට පිණිස භුක්ති විඳී. ආදරය කරන අයට තම දිවි දෙවැනි කොට ආදරය කරයි. එහෙත් එවැන්නන්ගෙන් තමාට ආදරය නොලැබුණද ඒ ගැන සිතා පසුතැවිලි නොවන්නේය. බුද්ධියට වඩා හදවතට එකඟව සියලූ කටයුතු සිදුකිරීමට යැමෙන් කරන වැඩකටයුතු අවුල් සහගත බවට පත්කර ගනී. හැමවිටම පිළිවෙළකට ජීවත් වීමට උත්සාහ දරයි. අවනමිබු වලදි මුහුණදිය නොහැකිව මගහරින අවස්ථා උදාවෙි මෙකල එ් හා සමානදේ සිදුවෙියි. මොනයම් හේතුවක් නිසා හෝ සිතේ මතුවන තරහ තනිවම විඳගනිමින් පාලනය කර ගැනීමේ උත්සාහ දරයි. බැරිම අවස්ථාවක කෑගසන්නේ එය තමාට ආරක්ෂක උපක්‍රමයක් ලෙස සිතමිනි. ඕනෑම කෙනකු සමඟ ඇතිවන ක්ෂණික කෝපය ඉතාමත් සුළු වේලාවකදී හේතු විරහිතවම නිවී යයි. එසැණින් ඔහුට හෝ ඇයට පෙරළා උදව් උපකාර කළත් ඒ කිසිවකින් හොඳක් අසන්නට නොලැඛෙන අතරම තම සතු මෙකී උදාර ගති සමාජය ඉදිරියේ නිවටකමක් ලෙස කතාබහට ලක් වේනබවද උදාකරයි. අහස උසට ප්‍රාර්ථනා බලාපොරොත්තු තිබුණත් ලැබුණු දෙයින් සෑහීමකට පත්වන්න හිත හදා ගනී. තමා සතු බලාපොරොත්තු මත මියෑදෙන්නට නොයන මොවුන් ඒවා ඉටු වුණොත් ඉටු වුණාවේ හිමිකමක් ඇත්නම් ඉටු වෙයි යනුවෙන් සැහැල්ලූවෙන් සිතයි. තමා කොතරම් ආශා කරන දෙයක් වුවද ඒවා අන් අය වෙත දීමට තරම් ත්‍යාගවන්ත වන අතර බොහෝ විට තම රුචි අරුචිකම් එළිදක්වන්නේ නැත. පෙරළුුන පිටහොඳයි කියන නැත කටයුතු සැලසේයි. සෑම අවස්ථාවකම අන්‍යයන්ගේ දුක දකින්නේ තමා උපමාවට ගනිමිනි. අන් අය විඳින දුක තමාට අත් වුවහොත් යන්න පිළිබඳ සිත සමඟ තර්ක කරයි. එය ඉසිලිය නොහැකි බවත් ඒවාට විසඳුම් තමාම සොයයි. අනතුරුව දුකට පත් අය දුකින් මුදා ගැනීමට සිතයි. ඒ සඳහා අවශ්‍ය සෑම උපකාරයක්ම කිරීමට පෙළැඹේ. කුමන ආකාරයේ රැකියාවක නිරත වන්නට සිදු වුවද එය වගකීමකින් ඉටු කිරීමට දක්ෂ වේ. නිතර ජනතාව සමඟ ගැටෙමින් රෝහල් ක්ෂේත්‍රය, බැංකු, පුවත්පත් ආදී රැකියාවලින් ප්‍රයෝජන ලබයි. හැමවිටම ශරීරය පිරිසිදුව තබා ගැනීමට උනන්දු වන අතර ජලාශ්‍රිත දේට වඩාත් ප්‍රියකරයි. යම් දෙයක් කරන ආකාරය එක වරක් දැකීමෙන් එය ඒ ආකාරයෙන් ම කිරීමේ සහජ දක්ෂතාව ඇතත් කිරීමට මැලිවෙි ඔබ එම උනන්දුව බලෙන් ඇති කර ගත යුතුය. එසේ වන්නේ ඔබ ජන්මයෙන්ම කම්මැලි තත්ත්වයට පත් කර ඇති බැවිනි. ඇඟ වෙහෙසා කරන කටයුතුවලට අකමැති අතර දියුණුව කෙරෙහි කැපවීම් නොකරන අයවලූන් වේ. මීන, කටක, වෘශ්චික ලග්න හිමියන් විවාහය සඳහා වඩාත් යෝග්‍ය වේ. එම ලග්නකරුවන් සමඟ විවාහය වඩාත් සාර්ථක වේ. යහපත් භාර්යාවන්් ස්වාමියෙක් ලැබීමට තරම් වාසනාවන්ත වුවත් දැන දැනම පවුල් ජීවිත අවුල් කර ගැනීමට තරම් අඥනවන්තයකු වන අවස්ථාද ඇත. විශේෂයෙන්ම ජලයෙන් ඇතිවන රෝග බලපාන අතර සෙම් රෝග, පෙනහළු රෝග, උදරාබාධවලින් නිතර පීඩා විඳීමට සිදුවේ. මේ හැරුණු කොට හන්දිපත් ආබාධ සහ ලේවල දෝෂවලටද ලක්විය හැකිය. From ,seyappa1957@gmail.comby support@astrologyanswers.com
product
මේෂ ලග්නය අයට සිංහයකුට සමාන එඩිතර ගතියක් පෙන්නුම්කරයි. ශක්තිමත් ශරීරයකට හිමි...
product
குழந்தைகளை காயப்படுத்தக்கூடிய விஷயங்கள், தவறாக நடக்கும் விஷயங்கள், வெறுப்பூட்ட...
product
he Libra Lagna can be used to your advantage. He is adept at turning himself...
product
ශ්‍රියාචන්ද්‍ර ජ්‍යොතිෂය මංගල සේවය ගැලපෙන විවාහය සොයාදිම ශ්‍රිලංකාවේ ද ආසියානු...
Subscribe to our newsletters now and stay up to date with new collections, the latest and exclusive offers.
This site was designed with Websites.co.in - Website Builder
We appreciate you contacting us. Our support will get back in touch with you soon!
Have a great day!
Please note that your query will be processed only if we find it relevant. Rest all requests will be ignored. If you need help with the website, please login to your dashboard and connect to support